Slpl හැදුන හැටි

 

 

මම හසිත ගාල්ලෙ ටවුන් එක මැද තීන ඉස්කෝලෙක 12 වසරෙ ඉගෙනගන්නෙ. දවසක් off period එකක කොල්ලොටික වටවෙලා කතාව දාගෙන ඉන්නකොට එකෙක් කිව්ව ඌ GTA sanandreas edit කරනව කියල. ඒ කාලෙ තමයි ලංකාවෙ slpl පටන් ගත්තෙ ඉතින් මට හිතුන slpl ගේමක් හදන්න ඕන කියල.

පොඩිකාලෙ flash වලින් පොඩි පොඩි games හැදුවත් මම ලොකු games හදල නෑ. Internet එකෙන් පට්ට game engine බාගෙන try කරත් වැඩේ ලේසි වුනේ නෑ. ඉතින් ඔහොම ඉන්න කොට මට අයිය කිව්ව cricket 07 වලට හදපු ipl patch එක වගේ slpl patch එකක් හදන්න කියල. මම වැඩේට අතගැහුව internet එකෙන් පොඩි පොඩි software කැලි ගොඩාක් බාගෙන ජුනි මාසෙ විතර ඉඳල ලොක විනාසෙ කිට්ටු වෙනකන් හදල හදල නවත්තගන්න බෑ හදල,  ගේම ඉවර කලා. ඉතින් මගේ slpl එනකන් ගොඩක් fans ලා බලාගෙන හිටිය. දෙයියනේ කියල 2012 -12 - 27  උදේම ගේම online. 

අයියවයි අම්මවයිත් මතක් කරන්න ඕන, අයිය මට ඔන්න මල්ලි slpl හදන්න කියල cricket 07යි ඉගෙන ගන්න ipl patch එකයි ගෙනල්ල දුන්නෙ.

ඉස්කෝලෙ set එකට මම thanks කරන්න ඕන මොකද උන් තමයි හැමදාම දැක්කම “චන්දන slpl හදල ඉවරද?” කියල අහල මාව දිරිමත් කලේ. ගේම play කරල bugs අල්ලපු යාළුවන්ටත් thanks වේවා !.

මට ගේම හදන්න help කරපු මතක් කරන්න බැරවුන අනිත් හැමෝටමත් thanks.

එහෙනං හැමෝම cricket 07 original එක computer එකට

දාගෙන 27 වෙනිද blog එක පැත්තෙ එන්න.

ජය වේවා !!!!!


Penulis : Hasitha C. Jagoda ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Slpl හැදුන හැටි ini dipublish oleh Hasitha C. Jagoda pada hari Monday, December 24, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 4 komentar: di postingan Slpl හැදුන හැටි
 

4 comments:

  1. වැඩේ නියමයි මල්ලි... තව මේ වගේ වැඩ දාන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉස්කෝලේ නම නොකියන්නේ ඇයි කියලා නම් හිතාගන්න බෑ.

    ReplyDelete
  2. අයියෝ මම ගාල්ලෙ විද්‍යාලෝකෙ 12 math clazz එකේ

    ReplyDelete
  3. thama play kare nam na :D :D

    any way nice work :D :D math game ekak haduwa windows phone walata :D :D eka hadala iwara wunama mata hitune mamai wadda kiyala :D :D

    balan giyama mata wada waddo kochchara innawada heeeee jaya wewa male :D :D

    man nikan dana ganna ahanne monawada use karapu softwares ?

    wada nam podi na malli ge jaya wewa :D :D
    thawa thawa game hadanna

    ReplyDelete
  4. thanxx
    PS,FlexHex 2.60, Big Gui. poddak nahunoth hoyaganna puluwan

    ReplyDelete