SLPL PC Game

Download and play

අවවාදයි slpl නිවැරදිව ස්ථාපනය කිරීමට මෙය හොඳින් කියවන්න

 

සියළුම files, zip files ලෙස දී ඇත ඒවා unzip කිරීමට වගබලා ගන්න
Password  = www.slplgame.blogspot.com
 

Step #1
පලමුවම cricket 07 පරිගනක ක්‍රීඩාව පරිගනකයට ස්ථාපනය කරන්න.  

මන්දයත් මෙය EA cricket 07 වලට සැදු patch එකක් වන බැවින්. ඔබට EA cricket 07සොයා ගැනීමට ක්‍රමයක් ඇතැයි අප සිතමු

 

Step #2
පහත දී ඇති link වලින් slpl 2012 setup බාගත කරගෙන, cricket 07 ස්ථාපනය කල ස්ථානයටම මෙයත් ස්ථාපනය කරන්න. (බාගත් zip folder එකේ ඇති crack නොසලකා හරින්න)

Sri Lanka Premier League 2012 setup.part1.rar

Sri Lanka Premier League 2012 setup.part2.rar

Sri Lanka Premier League 2012 setup.part3.rar

Sri Lanka Premier League 2012 setup.part4.rar

Sri Lanka Premier League 2012 setup.part5.rar

Sri Lanka Premier League 2012 setup.part6.rar

Sri Lanka Premier League 2012 setup.part7.rar


Step #3
දැන් පහත link එකෙන් crack එක බාගෙන, එය cricket 07 folder එක තුලට දමන්න. (crack copy කරන විට tera copy වැඩසටහන බාවිතා නොකරන්න)

SLPL 2012 crack 1.1v.rar


Step #4
දැන් පහත link එකෙන් rooster files බාගෙන, එය documents folder එක තුලට දමන්න.

SLPL 2012 rooster pack 2.1v.rar
 

Step #5

දැන් start menu හි ඇති slpl game launcher.exe ආදාරයෙන් ක්‍රීඩාව play කරන්න. ගැටළුවක් ඇති වුවහොත් සුපුරුදු  cricket07.exe මගින් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වන්න.
............................................................................................................

slpl tournament ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වෙමු

 

Step #1
Game menu හී ඇති my cricket --> load save --> load --> profile සහ rooster යන්නට slpl 2012 යන්න load කරන්න.
 

Step #2
නැවතත් Game menu හී ඇති game modes --> domestic --> Sri Lankan Cricket --> SLPL 2012 ආදාරයෙන් slpl tournament එකට පිවිසෙන්න.
 

Step #3
ඉන්පසු ලැබෙන  Schedule , 2006 ලෙස තබා ගන්න (මෙය අනිවාර්යයෙන්ම පිලිපැදිය යුතුය)
 

Step #4
දැන් සිතැඟිපරිදි slpl tournament ආකාරයෙන් play කරන්න.
…………………………………………………………………………………………………….

slpl normal ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වෙමු

 

Step # 1

Game menu හී ඇති Play now --> වෙත පැමින තමාට කැමති පිල තෝරා ගන්න (team select කරන විට international යන්න others කරගන්න. ඉන්පසු stadiums තෝරන විට England and weals වල ඇති r. premadasa හෝ pallekele  තෝරා ගන්න

...........................................................................................................

ඔබ ක්‍රීඩාව play කරන විට bugs හමුවුනහොත් ඒවා page එකේ ලියල යන්න.

හිතෙන දේ comment කරන්න.

මෙය ඔබට අන්තරජාලය ඔස්සේ නෙමිලේ ලැබෙන්නකි. එබැවින් ඔබ මෙය අලවිනොකිරීමට කාරුනික වන්න. එවැන්නන් පිලිබඳව අපට දැනුම් දෙන්න.

ජය වේවා!!!!!!!!!!!!!!!!!

............................................................................................................

ප.ලි.

ගෙම් එක අප්ලෝඩ් කරල පැයක් දෙකක් යනකොට පොඩ්ඩක් ලින්ක්ස් අවුල්වුනා. sory වෙන්න ඕන.

ගොඩක් කට්ටිය cricket 07 වල download links ඉල්ලුව මෙන්න ඒ අයට

EA Cricket 07 900mb rip

එහෙම එක file එකක් බාන්න අකමැති අයට

 

Torrents වලට කැමති අයට 

Cricket 07 1024Mb

Cricket 07 665Mb

 

ඉහත ඇති  cricket 07 වල download links අප විසින් upload නොකරන ලද බව කාරුණිකව දැනුම් දෙමු

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''' 

මෙය සාදා ඇත්කේ slpl ක්‍රීඩා කිරීමට නිසා slpl teams පමනක් තෝරාගන්න

slpl normal ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වෙමු

  Step # 1

Game menu හී ඇති Play now --> වෙත පැමින තමාට කැමති පිල තෝරා ගන්න (team select කරන විට international යන්න others කරගන්න. ඉන්පසු stadiums තෝරන විට England and weals වල ඇති r. premadasa හෝ pallekele  තෝරා ගන්න

 

 

 

READMORE
 

Slpl හැදුන හැටි

 

 

මම හසිත ගාල්ලෙ ටවුන් එක මැද තීන ඉස්කෝලෙක 12 වසරෙ ඉගෙනගන්නෙ. දවසක් off period එකක කොල්ලොටික වටවෙලා කතාව දාගෙන ඉන්නකොට එකෙක් කිව්ව ඌ GTA sanandreas edit කරනව කියල. ඒ කාලෙ තමයි ලංකාවෙ slpl පටන් ගත්තෙ ඉතින් මට හිතුන slpl ගේමක් හදන්න ඕන කියල.

READMORE
 

SLPL 2012 the PC Game [official trailer]



මෙන්න තීනව ගේම් එකේ official trailer එක. ඉස්සෙල්ල trailer එක බලල ගේම් එක ගහනවද නැද්ද කියන එක තීරනය කරන්න.

READMORE